Thursday, November 7, 2013

සල්ලි හොයනවා නම් මෙන්න ක්‍රමේ Google Helpouts


සල්ලි හොයනවා නම් මෙන්න ක්‍රමේ Google Helpouts 
--Internet Money-- 


අන්තර්ජාලය තුල  ප්‍රමුඛ  නමක් දරන  ආයතනයක්  වන  ගූගල්හි  නවතම සේවාවක් ගැන තාම අද හදුන්වල දෙනු ලබන්නේ.ගූගල්හි අලුත්ම සේවාව තමා මේ  Google Help Out  කියන්නේ මේ ගැන  නොදන්නා අයට පොඩි විස්තර ටිකක් දෙන්න තමා උත්සහගන්නේ...

එදිනෙදා ජීවතේ අපි හැමෝටම විවිද ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙන වෙනවා එක එක ප්‍රශ්න වලට එක එක උත්තර ඉතින් මෙන්න මේ ගැටළු වලට උත්තර  බදින්න තමා ගූගල් සමාගම හදන්නේ .මේකෙන් උත්සාහ ගන්නේ ගූගල් සමගම තව දුරටත් ජනතා ආකර්ෂණය ලබාගන්න .ගූගල් මෙය සේවාවක්  විදියට තමා හදුන්වා දෙනු ලබන්නේ .මෙහෙදී තමන් සතු දැනුමෙන් අනිත් අයට උගැන්වීමක් ලෙසට තමා හදුන්වා දෙනු  ලබන්නේ. මෙය මුදල් ගෙවා හෝ නිදහස් (ෆ්‍රී සේර්විච) ලෙසට හදුනවා දෙනු අතරම මෙය Online video නැරබීමක්.

මෙම සේවාව විවිද කාණ්ඩ වලට වෙන් කරනවානම්............
   
ඔන්න ඔයාල කැමති ඒවා මෙතන නැති  කියල කලබල  වෙන්න එපා මේ අය ලගදීම මේකට තව ඒවා හදුන්වදෙනවා  කියල තමා කියන්නේ .දැන්ම account එකක් හදාගෙන සල්ලි හොයන්න උත්සහ කරන්න.
වැඩි විස්තර මේ ලින්කු තුලින් බලන්න >>

මේ video එකත් බලල අදහසක් ගන්න බලන්න

එහෙනම් ගියා -D.R

0 comments

Posts a comment

 
© Tharunya
Designed by NextTharunya
Back to top